සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සදහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හා වෘත්තීයභාවය ඉහල නැංවීම සදහා ජාතික ප්‍රතිපත්තියක්
සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සදහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හා වෘත්තීයභාවය ඉහල නැංවීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට රජය සූදානමක... සාමාන්‍යයෙන් සිදුවන්නේ වැටුප් කොමිෂමක් දැමීම.නමුත් මෙවර ආණ්ඩුවේ අදහස වැටුප් විෂමතා හෝ වැටුප් ගැටළු විසදීමට පමණක් සීමා නොකර වෘතීයභාවය ඉහල නැංවීම සදහා ද විසදුම් සෙවීමයි. කොමිෂමක් පත්කිරීමට පෙර ඒ සදහා වන පුලුල් පරාසයන් පිළිබදව අවධානය යොමු කරමින් කොමිෂම ආවරණය කල යුතු කේෂත්‍රය න් හදුනා ගැනීමවෙනුවෙන් පාර්ලිමේන්තු අනු කමිටුවක් පත්කලා.රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනු කමිටුව පත්කලා අනු කමිටුව . උපදේශක සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත්කලා.එහි සභාපතිවරයා වශයෙන් මේ වන විට කමිටුවාර 03 ක් පවත්වා ඇත.
Read Article →