සිය වෘත්තීය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති චන්දන සුරියආරච්චි මහතා සඳහන් කළේ හෙට (12) දිනය තුළ මෙම වැඩවර්ජනය ක්‍රිත්මක කරන බවයි.

Headquarters
No. 10, Nagara Sabha Road, Dehiwala, Sri Lanka.
Email Us
geusrilanka@gmail.comCall Support
011 2720218