“නාඩගම්කාරයින්ට” රාජ්‍ය සේවයෙන් දැඩි විරෝධයක් ?

Featured Image

ජනප්‍රිය ටෙලි නාට්‍යයකින් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ට අපහාසයක් සිදුව ඇති බව පවසමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය රජයට පැමිණිලි කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ‌එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයටයි චන්දන සූරියආරච්චි මහතා මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකළ එම ලිපිය පහතින් දැක්වෙයි.

DOSU Logo

Development Officers Service Union

සංවර්ධන නිලධාරි සේවා සංගමය

Headquarters

No. 10, Nagara Sabha Road, Dehiwala, Sri Lanka.

Call Support

011 2720218